ගාලු දිසා ප්‍රවර්ධා - 2023 වාර්ෂික සම්මාන උළෙල 

 

හොඳම ආර්ථිික සංවර්ධන නිලධාරී - තෙවන ස්ථානය 

මංජුලා විතානාච්චි මහත්මිය 

ආර්ථක සංවර්ධන නිලධාරී

කුඩුගල්පල වසම 

IMG 20240205 WA0011

 

හොඳම සමාජ සංවර්ධන ව්‍යාපෘතිය - දෙවන ස්ථානය

"පියාපත් තිළිණය" - ළමා සාක්ෂරතා වැඩසටහන  

IMG 20240205 WA0010

76 වන නිදහස් දින සැමරුමට සමගාමීව තවලම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන ආශීර්වාදා බෝධි පූජාව හා දහවල් සංඝගත දක්ෂිණාව පිරිනැමීම 2024.02.08 හා 09 යන දිනයන්හි කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.  මෙම අවස්ථා සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා..

Ds Invitaion

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වන වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. 


ඒ අනුව මෙම වැඩසටහන 2023.12.04 දින තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ග්‍රාම නිලධාරී වසමක ස්ථිර පදිංචිය ඇති, ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින, උප්පැන්න සහතිකයක් නොමැතිකම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති, වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.

WhatsApp Image 2023 11 30 at 12.02.56 PM

News & Events

Scroll To Top