2023.09.13 දින තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අනවසර ඉඩම් බුක්ති විදිමින් සිටින  කොට්ටාශයේ පුද්ගලයන් 210 ක් සදහා බලපත්‍ර , දීමනාපත්‍ර ප්‍රධානය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මේ සදහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සම්පත් අතුකෝරළ මැතිතුමා, දකුණු පළාත් ඉඩම් කොමසාරිස්තුමා , නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්තුමා, සහකාර ඉඩම් කොමසාරිස්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු පිරිසක් සහභාගී විය.

  9cdc12ae 1f23 4521 9a8d 21bb41f9376576fd1a52 6802 46be b3d3 0fa0e5c6867d

09001f50 52e8 4311 a775 0c33dd893f588f8d3c73 3522 4053 921d e7f8b55aa409

21144786 2d52 4188 81aa 551e7535ffe7

  b70c13e8 7ef3 417f a21b 37f4b7d0cb30d2117c11 1f0a 4c37 b692 ffa9f772db37

 

වැනිලා වගා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන - 2023.08.17

1345

2023 අගෝස්තු මස 22 දින ‌තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී.. 

954b08b8 4673 4a3b a493 12550be71b3e min

News & Events

Scroll To Top