අවශ්‍ය සුදුසකම් සපුරා ඇත්නම් ඔබගේ ඉල්ලීම මෙහි දක්වා ඇති කාලය තුල අපට ඉටුකර දිය හැක.

අනු අංකය

සේවාව

කාලය

1

පදිංචි සහතික නිකුත් කිරීම  

විනාඩි 10

වටිනාකම් සහතික නිකුත් කිරීම                          

විනාඩි 20

අදායම් සහතික නිකුත් කිරීම

විනාඩි 15

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ඉල්ලුම්පත් නිකුත් කිරීම

විනාඩි 05

තක්සේරු සහතික නිකුත් කිරීම

විනාඩි 15

විදුලි විරෝධතා වලට විසදුම් සෙවීම                   

සති 02

7

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම                            

සති 02

විදුලි ඉල්ලුම්පත් නිර්දේශ කිරීම

විනාඩි 10

සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

විනාඩි 30

10   

අනුමත වූ ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම                   

දින 1/2

11   

එල්.එල්. බලපත්‍රයක මුල් අයිතිය/ජීවිත භුක්තිය/පසු උරුමය නම් කිරීම            

විනාඩි 20

12   

දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම          

සති 01

13   

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම         

පැය 01

14   

ගල් වැලි බලපත්‍ර නිකුත් කිරීම              

සති 02

15   

ඉඩමක දීමනා පත්‍ර මත ණය මුදලක් ලබා ගැනීම සඳහා උගසට තැබීමේ අවසර පත්‍රය     

පැය 01

16   

දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලිකව මැනීමට අවසර දීම  

විනාඩි 20

17  

උප්පැන්න/ මරණ/විවාහ සහතික නිකුත් කිරීම           

විනාඩි 10

18   

අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම         

විනාඩි 20

19   

පෝෂණ මුද්දර නිකුත් කිරීම‍    

විනාඩි 10

20   

සමෘද්ධි රක්ෂණ ගෙවීම්            

දින 03

21   

අදායම් බලපත්‍ර නිකුත් කිරීම  

විනාඩි 10

22   

අනියම් සහනාධාර නිර්දේශ කිරීම්                      

සති 01

23   

මහජනාධාර අනුමත කිරීම්         

දින 04

24   

සමාජ රක්ෂණ පදනමින් සිදුවන ආධාර  

දින01

News & Events

Scroll To Top