ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සමාජ සංවර්ධන කටයුතු වලදී අවාසි සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් සහභාගීත්වය දිරි ගැන්වීම සහ පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
>> ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට >> ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සැලසුම් අංශයට පිවිසීමට |
ඉඩම් අංශය
| දැක්ම | කොට්ඨාශයේ භූමිය සහ එහි පිහිටි ගහ කොළ ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයට මනාව උපයොගී කර ගැනීම. |
| ප්‍රධාන කාර්යයන් |
1. ඉඩම් අත්කර ගැනීම 2. දිගුකාලීන බදු යටතේ රජයේ ඉඩම් ලබා දීම. පරිත්‍යාග හා අවලංගු කිරීම 3. ඉඩම් ආදායම් එකතු කිරීම 4. සමීක්ෂණ රෙගුලාසි යැවීම 5. ඉඩම් බැහැර කිරීම ** රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීම ** ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීම ** ඉඩම් ප්‍රතිසංස්කරණ විශේෂ විධිවිධාන යටතේ ඉඩම් බැහැර කිරීම 6. ඉවත් කළ රජයේ ඉඩම් සඳහා නෛතික හිමිකම් ඔප්පු නිකුත් කිරීම ** රන්බිම දීමනා ලබා දීම ** ගැලපීම් සඳහා වූ කටයුතු ** මධ්‍යම ප්‍රාන්තික පදානයන් ** ඉඩම් හදිසි ආඥාපනත යටතේ නොමිලේ ප්‍රධාන 7. දිගුකාලීන කල්බදු බලපත්‍ර නිකුත් කිරීම ** රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීමනා ලබාදීම ** රජයේ ඉඩම් ආඥා පනත යටතේ විශේෂ දීමනා නිකුත් කිරීම ** ඔටුන්න හිමි ඉඩම් පරිශ්‍රය පරිත්‍යාග කිරීම ** රාජ්‍ය ඉඩම් ආඥාපනත යටතේ නියෝගය ** රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් නිදහස් කිරීම
කොට්ඨාශයේ ඉඩම් පරිහරණ සිතියම බලා ගැනීමට Click කරන්න >> ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට |
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
>> රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට පිවිසීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව (RGD) - දකුණු කලාප කාර්යාලය - ගාල්ල දුරකථන අංකය - +94912224581 (සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් ඒ.එම්.සී. එස්.කේ. අමරකෝන්) |
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
>> විශ්‍රාම වැටුප් සම්බන්ධ කරුණු සඳහා මාර්ගෝපදේශය වෙත පිවිසීමට ක්ලික් කරන්න. |














