|
අනු අංක |
ව්‍යාපෘතියේ නම |
වියදම (රු. ) |
|
|
1 |
විම්යගත අයවැය වැඩසටහන |
1,507,864.31 |
|
|
2 |
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන |
17,688,593.14 |
|
|
3 |
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන - ( RISP) |
4,890,622.27 |
|
|
4 |
ප්‍රාදේශීය මට්ටමින් Non Turf Concrete Practice Pitch (Side Wickets) ඉදි කිරීම |
937,508.08 |
|
|
5 |
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වු විහාරස්ථාන සඳහා ආධාර ලබාදීම |
3,820,313.79 |
|
|
6 |
ආගමික ස්ථාන සංවර්ධනය |
388,000.00 |
|
|
7 |
ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට පත්වූ මාර්ග පුනරුත්ථාපනය කිරීම |
6,514,842.09 |
|
|
8 |
ග්‍රාම ශක්ති |
749,131.80 |
|
|
9 |
ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන |
250,927.90 |
|
|
10 |
දක්ෂිණ කලාපීය සංවර්ධන වැඩසටහන |
523,026.89 |
|
|
11 |
දුෂ්කර විහාරස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහන |
494,795.70 |
|
|
12 |
නිල සෙවන ඉදි කිරීම |
11,458,841.36 |
|
|
13 |
පෝෂණය සදහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම |
95,500.00 |
|
|
14 |
සනිපාරක්ෂක වැසිකිලි ඉදිකිරිමේ වැඩසටහන |
1,500,000.00 |
|
|
15 |
තවලම විද්‍යාරාජ ජාතික පාසලේ වැසිකිළි අලුත්වැඩියා කිරීම |
357,975.69 |
|
|
16 |
2016 වර්ෂයේ කොට්ඨාසයේ හොඳම ව්‍යාපෘතිය වෙනුවෙන් ලද ප්‍රතිපාදන වලින් ක්‍රියාත්මක කල වැඩසටහන |
100,000.00 |
|
|
17 |
2017 මැයි මස ගංවතුර ආපදාවෙන් හානියටපත් මාර්ග හා ඉඩම් ප්‍රතිසංස්කරණය |
937650.49 |
|
|
එකතුව |
52,215,593.51 |
||














